විදුලි ‍රැහැන් පිලිබද විස්තර

නම/
අංකය
මෙට්රික්
 ප්රමාණය(mm)
සන්නායකයේ
හරස්කඩ වර්ගඵලය(mm2)
විදුලි ධාරාව
(A)
විස්තරය


1)

1/1.13

1

12

2)
1/1.38

1.5
14

3)
7/0.50

1.5
14

4)
7/0.67

2.5
17

5)
7/0.85

4
29

6)
7/1.04

6
37

7)
7/1.35

10
51

9)
7/1.70
16
66

10)




11)




12)




13)




14)




15)




16)




















01)- බල්බ වල විදුලි ‍රැහැන් ඇදීම සදහා යොදාගන්නා වයරය,5A ප්ලග් බේස් සදහාද යොදාගනී.

02)- වැඩි ධාරාවක් ලබාගන්නා බල්බ සදහාද 5A ප්ලග් සදහාද යොදාගනී.

03)-  5A ප්ලග් සදහා යොදාගනී.13A ප්ලග් සදහාද යොදයි.

04)-  15A ප්ලග් සදහා යොදයි. ගෘහස්ත අර්ත් වයරය ද මීට සමානය