විදුලි සැපයුම් පද්ධතියක අධි ධාරා අවස්ථා








ධි ධාරා සිදුවන ක්‍ර 2 කි.

01)අධි බැර අවස්ථාව.(OVER LOAD)
02)කෙටි පරිපථ අවස්ථාව.(SHORT CIRCUIT)

*අධි බැර අවස්ථාව(OVER LOAD)
විදුලිය ගෙනයන සන්නායකයක් තුලින් නියමිත ධාරාවට වඩා වැඩි ධාරාවක් ලබා ගැනීමට උත්සහ කිරීමයි.

උදා....
1mm2 හරස්කඩක් ඇති තඹ සන්නායකයක් තුලින් විදුලි රෙගුලාසි වලට අනුව ලබා ගත හැකි ධාරාව වනුයේ 10A කි. මෙම සන්නායකය තුලින් 15A ධාරාවක් යැවීම අධි බැරක් ලෙස සැලකිය හැකිය. මෙවැනි අවශ්යතාවයක් වැඩිපුර කාලයක් තිබීමෙන් සන්නායක පරිවරණ මාධ් පළුදු විය හැකිය.

පරිවාරක සහිත වයර්වල උෂ්නත්වය 70 නොඉක්මවිමට වගබලා ගතයුතුය.
















* කෙටි පරිපථ(SHORT CIRCUIT)

සජීවීරැහැනක් හා උදාසීනරැහැනක් පරිවාරක පලුදු වීමකින් හෝ වෙනයම් හේතුවකින් එකිනෙක ගැටීමයි.මේ අවස්ථවේදී අධික ධාරවක් සන්නායක හරහා ගමන් කරයි.

පරිපථයට අදාල නියමිත ධාරා ප්රමිති විලායක/MCB/MCCB යෙදීමෙන් මෙම දෝශයන් මගින් පරිපථ වලට හානි වීම වලක්වාගත හැකිය.