"විදුලිය ගලායාම සදහා ඇතිකරන බාධාව" විද්යුත් ප්රතිරෝධය වේ.
ප්රතිරෝධය මැනීම සදහා භාවිතා කරන සම්මත සංකේතය "ඕම්"(Ω)
වේ
ඕම් නියමය (OHM'S LAW)
"සන්නායකයක උෂ්ණත්වය ඇතුලු හා අනෙකුත් භෞතික සාධක නියත වන විට එම සන්නායකය තුලින් ගලන ධාරාව, එහි දෙකෙලවර විභව අන්තරයට අනුලෝමව සමානුපාත වේ."
මෙම සම්බන්ධතාවය ගණිතමය සමීකරණය වන්නේ,
V=IR යන සමීකරණයයි.
මෙහි, V මගින් 'වෝල්ටීයතාවත්'
I මගින් 'ධාරාවත්'
R මගින් 'ප්රතිරෝධයත්' සංකේතවත් කෙරේ
මේ සමීකරණ තුලින් වෝල්ටීයතාව, ධාරාව, ප්රතිරෝධය යන රාශින් අතර අපිට පහසුවෙන් ගණනය කිරීම් සිදුකරගන්න පුළුවන්
ඕමික සන්නායක යනු ඕම් නීතිය පිළිපදින සන්නායක වේ.
අනෝමික සන්නායක යනු ඕම් නීතිය නොපිළිපදින සන්නායක වේ.
උදා : සූත්රිකා බල්බය, ඩයොඩය, විද්යුත් විච්ඡේදනය.
ඕමික සන්නායක යනු ඕම් නීතිය පිළිපදින සන්නායක වේ.
අනෝමික සන්නායක යනු ඕම් නීතිය නොපිළිපදින සන්නායක වේ.
උදා : සූත්රිකා බල්බය, ඩයොඩය, විද්යුත් විච්ඡේදනය.
ඕම් එකක්(1Ω) යනු, "යම් සන්නායකයක් තුලින් ඇම්පියර් 1ක(1A) ධාරාවක් ගලායාමට, වෝල්ට් 1ක (1V) වෝල්ටීයතාවක් ලබාදුන් විට එම සන්නායකයෙ ඇති ප්රතිරෝධ ප්රමාණයටයි." එම අවස්ථාවේ එම සන්නායකයේ තිබූ ප්රතිරෝධ ප්රමාණය ඕම් 1ක් (1Ω) වේ.