ඇස්තමේන්තු පිලියෙල කිරීම,


විදුලි ස්ථාපනයක ඇස්තමේන්තුවක් පිලියෙල කිරීමේදී පහත  සදහන් මාතෘකා සම්පූර්ණ කල යුතුය

1)බිම් සැලැස්ම.

2)පිහි‍ටුම් සැලැස්ම.

3)ක්‍රියාකාරී සැලැස්ම.

4)ලුහුඩු සැලැස්ම.

5)විදුලි ස්ථාපන තොරතුරු.

6)පාලන ස්ථාන.

7)උප පරිපථ.

8)තනි රේඛා සටහන.

9)අවශ්‍ය මිල ගණන් කැදවීම.

10)දර්ව්ය මිල ගණන් කැදවීම.

11)ගාස්තු ඉදිරිපත් කිරීම.

12)ගාස්තු අය ක්‍රමය.

13)අවසාන ඇස්තමේන්තුව.