# විද්‍යයුත් පීඩන වෙනස,
# සන්නායකයක් තුලින් ඉලෙක්ට්‍රෝන ගමන් කරවීම සදහා එහි දෙකෙලවර ඇතිකලයුතු විද්‍යුත් පීඩන වෙනස.
# ස්ථාන 2ක් අතර පවතින විභව වෙනස,
ඉහත නිර්වචන 3ම වෝල්ටීයතාවය සදහා ගත හැකිය.
විභව වෙනස,විභව අන්තරය ආදි නම් වලින් හදුන්වනු ලබන වෝල්ටීයතාව යන රාශිය මැනීම සදහා අපි භාවිතා කරන සම්මත ඒකකය 'වෝල්ට්' වේ. එය සංකේතවත් කිරීමට (V) අකුර භාවිතා කර යි.

සාමාන්‍යයෙන් වෝල්ට් එකක් (1V) යනු "සන්නායකයක එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට කූලෝමයක(1C) ආරෝපණයක් ගලායාමේදි, එහිදි ජූලයක කාර්යයක් සිද්ධවෙනවනම්. එම ස්ථාන දෙක අතර තිබෙන විභව අන්තර නැතිනම් වෝල්ටීයතා ප්රමාණයටයි."
වෝල්ට් මීටරය (Voltmeter)
සන්නායකයක ස්ථාන දෙකක් අතර ඇති විභව අන්තර ප්‍රමාණය (වෝල්ටීයතාවය) මැනීම සදහා භාවිතා කරන උපකරණය 'වෝල්ට් මීටරය' ලෙස හදුන්වයි
වෝල්ටීයතාවය මැනීම සදහා වෝල්ට් මීටරය පරිපථයට සාමාන්තරගතව සම්බන්ධ කෙරේ.