# විද්‍යුත් ආරෝපණවල චලිතයක් ,
# සංවිධානය වු ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ගමන් කිරීම.
#අයන වල හෝ ඉලෙක්ට්‍රෝන වල චලිතය ,
ඉහත සියල්ල ධාරාව සදහා අර්ත දැක්වීම් වේ.
මෙහි තීව්‍රතාවය ඇම්පියර් වලින් මනිනු ලබයි. ධාරාවක් , චලනය වන ඕනෑම ආරෝපණයක් නිසා ඇති වියහැක. බොහෝ විට මෙම ආරෝපණ වන්නේ ඉලෙක්ට්‍රෝනයයි. නමුත් චලනය වන ඕනෑම ආරෝපණයක් ධාරාවක් සාදයි.

අතීතයේ පැවති සම්මුතියට අනුව ධන ධාරාවක් එහි ඇති ධන ආරෝපණ ගමන් ගන්නා දිශාවට නැතහොත් පරිපථයේ වඩාත්ම ධන ස්ථානයේ සිට වඩා ඍණ ස්ථානයට ගමන්ගන්නා ලෙස අර්ථ දක්වන ලදී. මෙම ආකාරයට වූ ධාරාවක් සම්මුති/සමිමත ධාරාවක් වශයෙන් හදුන්වන ලදී. ධාරාවේ සමීපම ආකාරය වන (විද්‍යුත් පරිපථයක ගලායන) ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන මගින් හටගන්නා ධාරාවේ දී ඉලෙක්ට්‍රෝනවල චලිතයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ධන දිශාව/සම්මත ධාරා දිශාව ලෙස සලකන ලදී. කෙසේ වෙතත් ඕනෑම දිශාවකට සිදුවන හෝ එකවර දෙපසටම සිදුවන ආරෝපිත අංශු ප්‍රවාහයක් නිසා ඇතිවිය හැක. මෙම තත්වයන් සරල කරගැනීමට ධන සිට සෘණ දක්වා වූ ධාරා සම්මුතිය ප්‍රධාන වශයෙන් භාවිතා කරයි.
ඇම්පියර් එකක (1A) ධාරාවක් යනු,"සන්නායකයක හරස්කඩක් හරහා තත්පරයකදි කූලෝමයක පමණ ආරෝපණ ප්‍රමාණයක් ගලායාමටයි."
ඒවෙලාවට ගලන විද්‍යුත් ධාරා ප්‍රමාණය ඇම්පියර් එකක් (1A) වේ
විද්‍යුත් ධාරාව වලින් මනිනු ලබ න ඒකකය - ඇම්පියර්
එහි
සන්කේතය- A
මනිනු ලබ න උපකරනය- ඇමීටරය