ආමේචරය හා ක්ෂේත්‍ර දගරය මෙහි ප්‍රධාන කොට්ස් 2 වේ.
***DC මොටර් වල භ්‍රමණ දිශාව වෙනස් කිරීම ක්ෂේත්‍ර දගරයේ අග්‍ර මාරු කිරීමෙන් සිදුකල හැකිය.**
DC මොටර් වර්ග 3කි.
01) Series Motor/ශ්‍රේණිගත.
අදික ආරම්භක ව්‍යාවර්තයක් සහිතය.නමුත් වේගයක නියාමනය කළ නොහැකි අතර බැරක් නොමැතිව ධාවනය කිරීමෙන් මෝටරයට හානි විය හැකිය.
උදා- වාහන වල ස්ටාර්ට් මෝටරය,දුම්රිය වල ආරම්භක මෝටර,දොඹකර, ට්රොලි රථ, කන්ජරේෂන්, සෝපාන, වායු සම්පීඩක, වැකුම් ක්ලීනර්, මහන මැෂින්
********************************************
02) Shunt Motors(උපපථ/සමාන්තරගත)
මෙහි ආමේචරය දගරය සමග සමාන්තරගතව ක්ෂේත්‍ර දගරය සම්බන්ධ වේ.
නියත වේගී මෝටරය්කි.
උදා-DC ෆෑන් මෝටර්,ලේත් මැෂින්, බ්ලෝවර්
********************************************
03)Compound Motors ( සංයුක්ත.)
මෙය Series Motor හා Shunt Motors යන දෙවර්ගයෙහිම එකතුවකි. භාවිතය-මුද්රණ පටි,ජල පොම්ප,
********************************************