විදුලි පහන්

01)ප්‍රතිදීපන පහන් පරිපථය.

1) විලායකය.(fuse)
2) වහරුව.switch)
3) අනුභාධකය(choke)
4) ප්‍රතිදීපන පහන් බටය(fluorescent lamp tube).
5) ආරම්භකය.(starter)




02 සූත්‍රීකා පහන්.



අධික ද්‍රවාංකයකින් යුක්ත ටංග්ස්ටන් සූත්‍රිකා භාවිතා කරයි.
බල්බය තුල ආගන් හෝ හීලියම් වැනි නිශ්ක්‍රීය වායු තැන්පත් කර ඇත.
තාපය ලෙස විශාල ශක්ති ප්‍රමාණයක් අපතේ යයි.