විදුලි මෝටර වර්ගීකරණය කළ හැකි පදනම් නැතිනම් ආකාර මොනවාද කියල. මේ වර්ගීකරණය සඳහා විවිධ වූ පදනම් භාවිතා කළ හැකි අතර ඉන් ප්‍රධාන වර්ගීකරණ ක්‍රමය වන්නේ මෝටරයට සපයනු ලබන විදුලි ධාරාවේ ස්ව්භාවය වේ. මීට අමතරව භාවිතා කරනු ලබන ස්ථානය මත වර්ගීකරණය, වේගවත් බව, ව්‍යාවර්තන හැකියාව, මෝටරයේ පරිවරන ක්‍රමය වැනි විවිධ වූ පදනම් මත වර්ගීකරණය කිරීම සිදු කරනු ලැබේ.
විදුලි මෝටර සඳහා භාවිතා කරන විදුලි සැපයුමේ වර්ගය අනුව විදුලි මෝටර වර්ගීකරණය
A. ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර
AC Motors = ( 1 එකලා ප්‍රේරණ මෝටර් 2 තෙකලා ප්‍රේරණ මෝටර්)
B. සරල ධාරා මෝටර
DC Motors (01) Series Motor/ශ්‍රේණිගත.02) Shunt Motors(උපපථ/සමාන්තරගත) 03)Compound Motors ( සංයුක්ත.)
C. සාර්වත්‍ර මෝටර
Universal Motors
01. ධාරිත්‍රක ආරම්භක මෝටර
Capacitor Start Motors
02. ස්ථීර ධාරිත්‍රක මෝටර නැතහොත් ධාරිත්‍රක ධාවක මෝටර
Permanent Capacitor Motor or Capacitor Run Motors
03. ධාරිත්‍රක ආරම්භක හා ධාවක මෝටර
Capacitor Start & Run Motors
04. පැලි කලා මෝටර
Split Phase Motors
05. ආවරණ ධ්‍රැව මෝටර
Shaded Pole Motors