විදුලි සැපයුම යනුවෙන් අදහස් කරනුයේ නිවසකට ව්දුලිය සැපයෙන ආකරයයි.වර්ථමනයේ දි නිවස් වලට ප්‍රධාන වශයෙන් විදුලිය ලැබෙනුයේ ඡල විදුලි බලාගර වලින් නිෂ්පාදනය කරනා ව්දුලියයි.ඊට අමතරව සුර්යය ශක්තිය,තාප විදුලි බලාගර ආදි යෙන් ද නිවෙස් වලට විදුලිය ලැබේ.මේ සේ නිර්මාණය කරනා ව්දුලිය අපගේ නිවස් වලට
1) තෙකලා විදුලිය(Three Phase)
2)ඵකලා විදුලිය(Single Phase)
වශයෙන් ලැබේ.
මෙයින් සාමාන්‍ය නිවස් වලට ලැබෙනුයේ ප්‍රථ්‍යාවර්ථ ධාරවක් සහිත ප්‍රත්‍යාවර්ථ විදුලියයි.ශ්‍රි ලංකාවේ මෙය 230v වන අතර සංඛ්්‍යාතය 50Hz වේ. සමහර රටවල 110v වේ.