01) ඕනෑම විද්‍යුත් පරිපථයක සන්ධියක් වෙතට ගලා එන ධාරාව එම සන්ධියෙන් ඉවතට ගලායන ධාරාවට සමාන වේ.
********************************************
02) සංවෘත පුඩුවක ඇති එක් එක් පරිපථ කොටස හරහා විභව බැස්මෙහි වීජීය එක්‍යය එම පුඩුවෙහි ඇති විද්‍යුත්ගාමක බලවල වීජීය එක්‍යයට සමාන වේ.