project 01 main page,
මෙම සම්ප්‍රෙශණ රැහැන් මාර්ග ඉදි කිරීම සදහා යොදාගන්නා tours වර්ග හා ඒවා ස්තාපනය සදහා ස්තාන තෝරාගැනීම,tours අතර දුර නිර්ණය කිරීම ආදී විස්තර. විවිද tours වර්ග සදහා වලවල් වල දිග පලල ගැබුර ,වලවල් අතර දුරවල්,baseකරණ ආකාරය යොදා ගන්නා උපකරණ ,හා අව්ශ්‍ය භාණ්ඩ ප්‍රමාණයන් පිළිබද විස්තර. ක්‍රමානුකූලව පිලිවෙලින් ඉදිකරනු ලබයි. උල් යතුරු හා සාමාන්‍ය යතුරු නිරතුරු අවශය වේ. ඩයගනල්,ලෙවල් ආදී කොටස් කීපයකට බෙදා ඇත. විදුලි රැහැන් දරා සිටිනුයේ මේවා මතය.tourඑකක cross arm හයක් හා earth arm එකක් ඇත. කුලුනේ ඇණ තද කිරීම . කුලුණ අර්ත් කිරීම. විදුලි මාර්ගය ඉදි කිරීමේ අවසාන අදියර වේ, මේ සදහා විවිද උපකරණ හා යණ්ත්‍ර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. විදුලි සම්ප්‍රේශණ මාර්ගයේ tours,cables ආදී සියලු කොටස් වල යොදාගන්නා විශේෂ හා වැදගත් කොටස්33Kv Double pole circuit lines
About 33Kv transmission tours
Tour base install
tour body instaling
cross arm & earth arm instaling
Bolt tightening
Tour Earth.
cable instaling
Parts.